ඔබ අප සමග සමග සම්බන්ධවීමේදී ශ්‍රේණිය අනුව Whatsapp group එකකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. ඒ සඳහා කරුණාකර 0771579523 ට වට්සැප් මැසේජ් එකක් එවන්න.
MyTeachers.lk Web Site Registration | myteachers.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වීම.
ඔබගේ ජංගම දුරකථනයෙහි myteachers.lk Web අඩවියට ප්‍රවේශ වීම සඳහා කෙටි ඇප් එකක් සාදා ගැනීම
MyTeachers.lk Web අඩවිය තුළින් නිබන්ධන බාගත කර ගැනීම හා වීඩියෝ නැරඹීම
MyTeachers.lk වෙබ් අඩවියෙහි පන්ති වෙත කාඩ්පත් මගින් මුදල් ගෙවීම
Myteachers.lk වෙබ් අඩවිය තුළින් කලින් මාස සඳහා ප්‍රවේශවීම
MyTeachers.lk Web අඩවිය තුළින් සජීවීව Zoom පන්තියට සම්බන්ධ වීම